2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:16
නවතම පුවත්

රනිල්ට පාර්ලිමේන්තු එන්න බෑ – මැකොගෙන් විශේෂ ප්‍රකාශයක්

පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් භාරදී තිබෙන ජාතික ලැයිස්තු අපේක්ෂකයන් සහ මෙවර මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වූ අපේක්ෂකයන් හැර වෙනත් කිසිදු අයකු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම්කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කරයි.

ඒ අනුව මෙවර මැතිවරණයට තරග නොකළ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයන් අතරට නම් කර නොසිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට යළි පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වී තිබේ.

තමන් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බව රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කර තිබුණ ද ඔවුන්ට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා ඔහු නම් කිරීමට අදහස් කරන බව සමන් රත්නප්‍රිය ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන පරිදි එවැනි නම් කිරීමක් සඳහා නීතියෙන් ඉඩක් නොමැත.

මේ අනුව පක්ෂ මහලේකම් විසින් නම් කරන්නේ නම් සර්වජන බලය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර පරාජයට පත්වූ දිලිත් ජයවීරට පාර්ලිමේන්තුවට පිවිසීමට හැකියාව තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories