2026 මාර්තු 24 අඟහරුවාදා, 17:41
නවතම පුවත්

රනිල්ට ඕන කෘෂිකර්මාන්තය විනාශ කරන්න සජිත් කියයි.

සජිත් ප්‍රේමදාස මහතා ඊයේ අකුරැස්ස ප්‍රදේශයේ පැවති 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කරා ගෙන යන තුන්වන ජන රැළිය අමතමින් මේ බව ප්‍රකාශ කර ඇත. නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා ජනතාව අසරණව සිටි අවස්ථාවේ අවස්ථා ගණනාවක දී එතුමා ඇතුළු සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ඒ පිළිබඳ කතා කළ බවත් එම අවස්ථා වල කරුණු ඉදිරිපත් කළත් රජය ඒ පිළිබඳ තඹ සතයක්වත් ගණන් ගැනීමක් නොකළ බව එතුමා තවදුරටත් ප්‍රකාශ කර ඇත. ඒවගේම තමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස කටයුතු කරන විට වත්මන් ජනාධිපතිවරයා ‘කෘෂිකර්මාන්තය අප රටට ඔබින්නේ නැත’ යනුවෙන් කියා සිටි බවත් ඔහුට කෘෂිකර්මාන්තය වටින්නේ නැති වුවත් තමාට ගොවියා සහ කෘෂිකර්මාන්තය වැදගත් බව එතුමා විසින් පවසා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories