2026 මාර්තු 25 බදාදා, 14:41
නවතම පුවත්

රනිල්ගේ අවලංගු කරපු ‘ස්වාභාවික වායු’ විදුලි ව්‍යාපෘතිය අනුර පටන්ගනී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පසුගිය පාලනය විසින් අවලංගු කරන ලද පාවෙන ගබඩා ප්‍රතිවායුකරණ ඒකකය (FSRU) සහ LNG නල මාර්ගයක් පිහිටුවීම සඳහා වන ද්‍රව ස්වාභාවික වායු (LNG) ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට රජය සූදානම් වේ.2023 අගෝස්තු මාසයේදී එවකට පැවති කැබිනට් මණ්ඩලය පාවෙන ගබඩා ප්‍රතිවායුකරණ ඒකකය සහ LNG නල මාර්ගය ස්ථාපිත කිරීම සඳහා දිගුකාලීනව ප්‍රමාද වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවන ලදී.

The Sunday Morning කරන ලද විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ප්‍රකාශක, ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ, දැනට පවතින විදුලි හිඟය පියවා ගැනීම සඳහා මූලික වත්කමක් ලෙස භාවිත කළ හැකි LNG බලාගාර දෙකක් රට සතු වීම හේතුවෙන් LNG සැපයුම රටට ඉතා වැදගත් බවයි.

ඔහුට අනුව මෙගාවොට් 650කට ආසන්න සම්පූර්ණ ධාරිතාවකින් යුත් යුගදනවි සහ සොබධනවි බලාගාර මේ වන විට අධික මිල ඉන්ධනවලින් ක්‍රියාත්මක වන අතර, අලුතින් නිම කරන ලද සෝබාධනවි ඩීසල්වලින් පමණක් ක්‍රියාත්මක කළ හැකිය.

“අපි සොබධනවි ක්‍රියාත්මක නොකරන්නේ අපට ඩීසල් පිරිවැය දරාගත නොහැකි නිසා,” යැයි ඔහු පෙන්වාදී ඇත.

එබැවින් LNG සැපයුම ආරම්භ කිරීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කරයි.ටෙන්ඩරය අවලංගු කිරීමෙන් පසුව, ඉන්දියාවේ පෙට්‍රොනෙට් සමාගම LNG සැපයීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළේය.කෙසේවෙතත්, වත්මන් පරිපාලනය පෙට්‍රොනෙට් යෝජනාව සලකා නොබලන බවත්, ඒ වෙනුවට පෙර ටෙන්ඩරය සමඟ කටයුතු කරන බවත් ධනුෂ්ක පරාක්‍රමසිංහ ප්‍රකාශ කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories