2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:51
නවතම පුවත්

රන් ගිනි අවි සිද්ධියේ සැකකාරියට ඇප

කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයකදී රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශාඛා අයිරාංගනී වීරකෝන් නමැති සැකකාරියට අද (ජූලි 17) කොළඹ මහාධිකරණය විසින් ඇප නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව, සැකකාරිය රුපියල් 250,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories