2026 මාර්තු 24 අඟහරුවාදා, 21:36
නවතම පුවත්

රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් දුමින්ද ජූනි 05 දක්වා රිමාන්ඩ්

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් පසුගිය අඟහරුවාදා (20) හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව පසුගිය දා අත්අඩංගුවට ගත්තේය.

ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගත් අතර සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු මත හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසුව ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග මත අද (29) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. නමුත් ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත ඔහුව බන්ධනාගාර රෝහලට යොමුකර තිබු අතර විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් මැගසින් බන්ධනාගාරය වෙත යොමු කර තිබුණි. ඒ අනුව ඔහු අද (29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ජූනි මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories