රන්න ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට දී පෞද්ගලික බස් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙන් අද(08) උදෑසන බිහිසුණු අනතුරක් වී ඇත.