2026 මාර්තු 24 අඟහරුවාදා, 22:38
නවතම පුවත්

රතු හාල් හිඟයට හේතුව රනිල්ලාගේ නිකම් හාල් බෙදිල්ල – ඇමැති වසන්ත කියයි

ජනාධිපතිවරණයට පසුගිය ආණ්ඩුව පෙර පුද්ගලයෙකුට සහල් කිලෝ 20 බැගින් නොමිලයේ සහල් බෙදාදීම හේතුවෙන් වෙළෙඳපොළේ රතු සහල් හිඟයක් ඇති වූ බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද ප්‍රකාශ කළේය.

කිසිදා රතු බත් නොකන ජනතාවට පවා පසුගිය ආංඩුව රතු සහල් බෙදාදුන් බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

“වෙළෙඳපොළේ රතු සහල් හිඟයක් තිබෙනවා. පසුගිය රජය ජනාධිපතිවරණයට පෙර ජනතාවට සහල් කිලෝ 20ක් බෙදා දීමයි හිඟයට හේතුව. රතු සහල් නොකන ජනතාව අතරේත් මෙසේ බෙදා දුන්නා. හොඳයි” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories