2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:53
නවතම පුවත්

රතිඤ්ඤා කම්හලක පිපිරීමක්. 4 ක් මරුට – 6කට තුවාල

ඉන්දියාවේ ෆිරෝසාබාද් හි නවුෂේරා ප්‍රදේශයේ පිහිටි රතිඤ්ඤා කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර,තුවාල ලැබූ හය දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ පිපිරීම හේතුවෙන් රතිඤ්ඤා ගබඩා කර තිබූ කොටස සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.

මෙම පිපිරීමේ බලපෑම හේතුවෙන් අසල නිවසක වහලය ද කඩා වැටී තිබෙනවා.

සුන්බුන් අතරින් 10 දෙනෙකු පොලිසිය විසින් පිටතට ගෙන ඇති අතර 6 දෙනෙකුව ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව සඳහන්.

වැඩිදුර ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories