2026 මාර්තු 20 සිකුරාදා, 06:53
නවතම පුවත්

රත්වත්තේගේ පෞද්ගලික ලේකම් මියයාමේ සිද්ධියේ විමර්ශන CIDයට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි වැදී මියයාමේ සිද්ධියේ විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාර දී තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මහනුවර,කටුගස්තොට, මහයියාව ප්‍රදේශයේ ලොහාන් රත්වත්තේ මහතාට අයත් කාර්යාලයක් ආසන්නයේ නිවසකදී වෙඩි වැදී මිය ගියේ ඊයේ (20) දහවල් කාලයේදීය.

එලෙස මියගිය පෞද්ගලික ලේකම්වරයාගේ වයස අවුරුදු 50ක් වන අතර ඔහු වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය ලේකම්වරයාට අයත් බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි වැදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories