2026 මාර්තු 23 සඳුදා, 16:26
නවතම පුවත්

රත්නපුර ශික්ෂණ රෝහලේ සහ ඇඹිලිපිටිය මහ රෝහලේ සී.ටී ස්කෑන් නවීකරණය කර දෙන ගාමිණී ඉල්ලයි

රත්නපුර ශික්ෂණ රෝහලේ සහ ඇඹිලිපිටිය මහ රෝහලේ සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙක අකර්මන්‍යවී ඇති හෙයින් කඩිනමින් එම යන්ත්‍ර නවීකරණය කර දෙන ලෙස ඉල්ලීමක් කරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

මොනරාගලින් බදුල්ලෙන් පවා සී.ටී ස්කෑන් වාර්තා ගැනීමට යොමු කෙරෙන රෝගීන් මේ හේතුවෙන් විශාල මුදලක් වැය කර කොළඹට එවීමට සිදුවී ඇති බවද ඔහු සඳහන් කළේය.මේ යන්ත්‍ර කඩිනමින් නවීකරණය කර දෙන ලෙස තමා ඉල්ලීමක් කරන බවද වලේබොඩ මහතා පැවසීය.

ඇඹිලිපිටිය රෝහල මධ්‍යම රෝහලක් බවට පත්කරන බවට ප්‍රකාශ කළද මෙය මධ්‍යම රජයේද සබරගමු පළාත් සභාවේද යන්න නිශ්චිත නොවීම තුළ උසස් කිරීම් මාරු කිරීම් කාර්ය මණ්ඩල පත් කිරීම් කිරීමට ගැටළු සහගත තත්වයක් උදාවයි ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.ගාමිණී වලේබොඩ මහතා මෙසේද පැවසීය.ආයුර්වේද පනත අනුව අවසර ලබාගෙන පැළ කළ යුතු පැළෑටි වර්ග 400ක් හඳුන්වාදී තිබෙනවා. මේ පැළෑටි සෞඛ්‍ය අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා නම් සිංහල වෙදකමට ගන්නවා නම් වෛද්‍ය සභාවේ අනුමැතිය යටතේ තමයි වගා කරන්න වෙලා තියෙන්නේ. එහෙම අවසර නැතුව හැදුවොත් නඩු කියලා අවුරුද්දකට හිරේ යවන්න පුළුවන්. ලක්ෂයක දඩයකට යටත් කරන්නත් පුළුවන්. මේ පනත අනුව ගංජා පුද්ගලික පරිභෝජනයට අවසර නැතුව වගා කරන්න පුළුවන්. වාණිජ අරමුණින් වගා කරනවා නම් විතරයි අවසර ගන්න ඕන වෙන්නේ.ඔහු මෙසේ පැවසුවේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories