අද (11) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 759,183 ක් ලෙසයි. එය ඊයේ (10) දිනයට සාපේක්ෂව රුපියල් 6,610 ක වැඩිවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 26,780 ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 24,550 ක් සහ රුපියල් 23,440 ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 214,250 ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 196,400 ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 187,500 ක් ලෙසත් සඳහන්ව තිබුණා.