රත්ගම පොලිස් වසමේ සිරිකඳුරවත්ත ප්‍රදේශයේ දී ඊයේ එනම් (02) තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන අතර,
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ආරච්චි කන්ද රෝහලේ තැන්පත් කර ඇති බවට මෙ වන විට වාර්තා වේ
මෙසේ මියගොස් ඇත්තේ සිරිකඳුර වත්ත ප්‍රදේශයේ පදිංචි තිරිමාදුර රුවන් නිශාන්ත නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.
රත්ගම පොලීසිය විසින් මෙම ඝාතනයට පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.