2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:10
නවතම පුවත්

රට විනාශ කරන කල්ලි එක්ක එකතුවෙන්නේ නෑ.

කිසිදු අවස්ථාවක රට විනාශ කරන පුද්ගලයින් සමඟ එක් නොවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රට ගොඩනැගීම සඳහා හොඳම වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු වන අතර එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිම සඳහා කැපවී සිටින බව ඔහු පෙන්වාදෙයි.

ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේ පැවති සමගි ජන සන්ධානයේ ප්‍රචාරක රැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

“ජනතා විමුක්ති පෙරමුණයි, ජනාධිපතිවරයයි එකට එකතුවෙලා, අපේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන මොහොතක, බොරුවට කට කතා හදලා, මුහුණුපොතේ සහ විවිධ වෙබ් අඩවිවලට මුදල් ගෙවලා ප්‍රවෘත්ති දානවා අපි එකතුවෙනවා කියලා. මම ඔබට කියන්න කැමතියි, 21 වෙනිදාට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරලා, අපි එකතුවෙන්නේ මේ රටේ ලක්ෂ 220ක් පොදුජනතාව එක්කයි. අපි මේ ජරාජීරණ වුණු අන්ත දූෂිත දේශපාලන හවුල්වලට යන්නේ නෑ. ජනාධිපතිටයි මාලිමාවේ නායකයාටයි ලොකු ආසාවක් තියෙනවා එකතුවෙන්න. ඒ දෙන්නට ඕනේ නම් එකතුවෙන්න පුළුවන්. සමගි ජන සන්ධානය මොනම හේතුවකටවත් රට විනාශ කරන කල්ලි එක්ක එකතුවෙන්නේ නෑ.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories