2025 ජූනි 21 සෙනසුරාදා, 17:17
නවතම පුවත්

රට රස්සා පෙන්නා සල්ලි වංචා කළ බව කියන මනූෂගේ සොහොයුරු තිසර රිමාන්ඩ්

හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025 ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් තිසර නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෙනසුරාදා (දෙසැම්බර් 28) බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය පැවැසුවේ, සැකකරු ෆින්ලන්තයේ රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු වෙමින් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති බවයි.

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories