2026 මාර්තු 25 බදාදා, 03:01
නවතම පුවත්

රට පුරා මත්ද්‍රව්‍ය දඩයම – පොලීසියෙන් මහා පරිමාණ මෙහෙයුමක්!

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලීසිය අද ප්‍රකාශ කළේය. මෙම දැවැන්ත මෙහෙයුමේ තවත් පියවරක් ලෙස, ඊයේ (ජූනි 15) දිනයේදී පමණක් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 485 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

මෙම වැටලීම්වලින් අති විශාල මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇති අතර, ඒ අතර හෙරොයින් ග්‍රෑම් 241 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 590 ක්, ගංජා කිලෝග්‍රෑම් 192 ක් සහ මත්පෙති 1324 ක් ද විය. මෙම අත්අඩංගුවට ගැනීම් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පෙන්නුම් කරන්නේ රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම කෙතරම් පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇත්ද යන්නයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (ජූනි 16) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලීසිය පවසන්නේ, මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීම සඳහා මෙම වැටලීම් අඛණ්ඩව සහ දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories