2026 මාර්තු 18 බදාදා, 18:32
නවතම පුවත්

රට ඉදිරියට ගෙනයාමට ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරියක්

රට ඉදිරියට යාමට අවශ්‍යනම් ඒ සඳහා ජාතික උපාය මාර්ගික සැලසුම් අධිකාරියක් අවශ්‍ය බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඊයේ (15) දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමින් ඔහු පැවසුවේ අමාත්‍යවරුන් විසින් ගන්නා ලද සිතැඟි තීරණ හේතුවෙන් මෙරට මේ වනවිට විශාල ණය කන්දක සිර වී සිටින බවයි.

මේ හේතුවෙන් අමාත්‍යාංශයක් තීරණයක් ගැනීමට පෙර ඒ ගැන සාකච්ඡා කිරීම කළ යුතු බවත් ඒ සඳහා විද්‍යාර්ථයින් සහ විශේෂඥයින් ඇතුළත් ජාතික උපාය මාර්ගික සැලසුම් අධිකාරියක් අත්‍යවශ්‍ය බව ඔහු එහිදී පැවසීය.

“අපි යෝජනා කරනවා ජාතික උපාය මාර්ගික සැලසුම් අධිකාරියක්. මේ තුළින් තමයි තීන්දු තීරණ ගන්නේ.

මේ පිළිබඳ විශාල සංවාදයක් නැහැ. අපි යෝජනා කරන මේ ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරියට අපි යෝජනා කරලා තියනවා මේ රටේ විද්‍යාර්ථයින්, විශේෂඥයින්.  

අමාත්‍යාංශයක් තීරණයක් ගන්න කලින් ඒක ගැන සාකච්ඡා වෙන්නට ඕන ඒ සියලු අමාත්‍යාංශ නියෝජනය වෙන පිරිස තුළින් ඒ තීරණය ගන්න කොට ඒක මේ රටට බලපාන මුදල් පැත්තෙන්, පරිසරය පැත්තෙන්, දරුවන්ගේ පැත්තෙ, ‍දේ සාකච්ඡා වෙලා තමයි ඒ තීරණය ගන්න ඕන කියන එක තමයි යෝජනා කරලා තියන්නේ. 

අපි මේ තුන්වැනි ලෝකේ රට අඟලක් හරි ඉස්සරහට යන්න නම් මේ ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරිය අත්‍යාවශ්‍යයි  කවුරු රජයක් ගත්තත්. එහෙම නැතිව හුදු අමාත්‍යවරයෙකුට තමන්ගේ සිතැඟි තීරණ අරගෙන කටයුතු කරන්නට දීම නිසා තමයි අද අපි මේ විශාල ණය කන්දක හිරවෙලා තියන්නේ.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories