2026 මාර්තු 24 අඟහරුවාදා, 22:16
නවතම පුවත්

රටකින්වත් ණය නොගන්නා රටක් බවට අපි පත්වෙලා

ශ්‍රී ලංකාවේ වසර 76ක දේශපාලන ශාපය සැප්තැම්බර් 21 වැනිදා අවසන් වන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාව වරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය මෙන්ම මහා ධාන්‍යාගාරය ලෙසද හැඳින්විණි. එය වසර 2,500 කට වඩා පැරණි ශිෂ්ටාචාරයක් සහිත ශ්‍රේෂ්ඨතම ලෝක උරුමයක් ලෙසද හඳුන්වනු ලැබීය,” දිසානායක ප්‍රකාශ කළේය.

“කොහොම වුණත් දැන් මොකද වෙලා තියෙන්නේ. රටකින්වත් ණය නොගන්නා රටක් බවට අපි පත්වෙලා. ණයට ගත්ත ණය ගෙවාගන්න බැරි රටක් බවට පත්වෙලා.”

දිසානායක පසුගිය වසර 76 තුළ පාලක දේශපාලන කණ්ඩායම් විවේචනය කළ අතර, ඒවා ගෝලීය වේදිකාවේ ජාතික අපහසුතාවයට හේතු වූ ශාපයක් ලෙස විස්තර කළේය.

ප්‍රමාණවත් ආහාර නොමැතිකම, දරුවන්ට අධ්‍යාපන පහසුකම් නොමැතිකම, ඖෂධ හිඟය, තරුණ තරුණියන් තුළ අනාගත අපේක්ෂාවන් නොමැතිකම ඇතුළු ජනතාව මුහුණ දෙන දැඩි දුෂ්කරතා ඔහු පෙන්වා දුන්නේය.

“ජනතාව දැවැන්ත දුක් කම්කටොලු වින්දා. පසුගිය වසර 76 පුරාවට මේ පාලකයන් කළේ සුළුවෙන් තැකිය නොහැකි වැරදියි. නමුත් ඒ පාලකයන් ශාපයක් බවට පත්වෙලා” ඔහු ප්‍රකාශ කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories