දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් චෙන්නායි හි පෞද්ගලික රෝහලක රෝහල් ගත කර ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ උදරාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි.
එමෙන්ම හෘද විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පරීක්ෂණ කිහිපයක් පැවැත්වීමට ද නියමිතයි