2026 මාර්තු 24 අඟහරුවාදා, 22:09
නවතම පුවත්

රජය ලයිට් බිල අඩුකරලා – ජනවාරි 17 ඉඳන් ක්‍රියාත්මකයිලු

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කළ ආකාරයට පසුගිය ජනවාරි 17 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සියයට 21කින් අඩුකිරීම බලාත්මක කර ඇතැයි බලශක්ති ඇමැති කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

විපක්ෂයේ මන්ත්‍රී ඉම්රාන් මහරූෆ් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ඇත්තටම විදුලි බිල ජනවාරි 17 රාත්‍රී 12 සිට අඩු කොට තිබෙනවා. ඊළඟ විදුලි බිල්පත සමග හැමෝටම එහි ප්‍රතිඵලය ලැබෙයි. එහිදී ඒකක බිංදුවයි තිහ දක්වා රුපියල් 04ක් ලෙසද, තිස් එක සිට හැට දක්වා රුපියල් 06ක් ලෙස ද, හැටඑකේ සිට අනූව දක්වා රුපියල් 14ක් වශයෙන් ද, අනූඑකේ සිට එකසිය විස්ස දක්වා රුපියල් 20 දක්වා ද අඩු වෙනවා. එකසිය විසි එකේ එකේ සිට එකසිය අසූව දක්වා රුපියල් 33 දක්වා අඩු වෙනවා. ඒකක 180ට වැඩි ඒකක සඳහා රුපියල් 52 ට අඩු වෙනවා. සාමාන්‍යයෙන් විදුලි බිල අඩුවීම සියයට 21ක් වුණාට මෙම අඩුවීම හෝටල් සහ කර්මාන්ත සඳහා සියයට 30 කින් 31කින් අඩු අඩු වෙනවා. මෙය පසුගිය 17දා රාත්‍රී සිට ක්‍රියාත්මකයි.”.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් සහ ලංකා විදුලි බල මණ්ඩලය වෙතින් අදහස් පළකෙරුණද විදුලි බිල සංශෝධනය කෙරුණු බව නිල වශයෙන් ප්‍රකාශ නොවීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories