2025 අගෝස්තු 15 සිකුරාදා, 01:11
නවතම පුවත්

රජයේ වාහන ගැන හොයන්න මාසයක කාලයක්

ජනාධිපති ලේකම් කාර්යාලය , අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතනවල වාහන සම්බන්ධ පරීක්ෂණ සඳහා මාසයක පමණ කාලයක් ගත වනු ඇතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ ඒ ආයතනවලට අදාළ වාර්තා වෙන වෙනම සකස් කළ පසුව සමස්ත වාර්තාවක් සකස් කිරීමට ද නියමිත ය.

ජාතික විගණන කාර්යාලය මෙම පරීක්ෂණ ආරම්භ කළේ පසුගිය සතියේය. වාහන විශාල ප්‍රමාණයක නිශ්චිත තොරතුරු නොමැති බව දැනට කර තිබෙන පරීක්ෂණ අනුව අනාවරණය වී තිබේ. මේ නිසා පරීක්ෂණ පවත්වන විගණන නිලධාරීහු ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති . සිය ආයතනයට අයත් නොවන වාහන භාර ගත් මෙන් ම නිසි ක්‍රමවේදයකින් තොරව වාහන භාර ගත් නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන බවත් ඉහත ආරංචි මාර්ග කීවේය.

සියලුම ආයතනවල වාහන විගණනය සඳහා ප්‍රමුඛතාව දී කටයුතු කෙරෙමින් පවතින නමුත් විගණන නිලධාරීන්ගේ පවතින හිඟය පරීක්ෂණ කටයුතු මන්දගාමී වීමට හේතු වී තිබේ. විගණන නිලධාරීන් පස් දෙනෙක් සිටිය යුතු ඇතැම් ආයතනවල සිටින්නේ නිලධාරීන් දෙදෙනකු පමණක් යැයි ද ඉහත ආරංචි මාර්ග කීවේය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories