2026 මාර්තු 21 සෙනසුරාදා, 00:27
නවතම පුවත්

රජයේ රෝහල්වලට විකිරණවේදීන් 500ක් හිඟයි

රජයේ රෝහල්වල 530කට ආසන්න විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

විකිරණ තාක්ෂණවේදී අනුමත සේවක සංඛ්‍යාව ලෙස 1,150ක් සිටිය යුතු වුවද මේ වන විට සේවයේ නිරත වනුයේ 620කට ආසන්න පිරිසක් බව ධර්මවික්‍රම මහතා පැවසීය.

විකිරණවේදීන් බඳවා ගැනීම් වසර දෙකකට වැඩි කාලයක් සිදුනොවීම හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර හා පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම අපහසු වී ඇති බව ඔහු කීවේය.

මේ අතර, පසුගිය වසර එකහමාර ඇතුළත විකිරණ තාක්ෂණවේදීන් 80කට වැඩි පිරිසක් විදේශගත වී ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

උපාධිධාරීන් 110ක් එම තනතුරු සඳහා අයැදුම්පත් යොමුකර ඇති බව ඔහු කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශ විකිරණ තාක්ෂණවේදී පුහුණු පාසලෙන් උසස් ඩිප්ලෝමා පුහුණුව සම්පූර්ණ කළ ඩිප්ලෝමා ධාරීන් 41ක් මාස අටක් පුරා එම සේවයට ඇතුළත් වීමට බලා සිටින බව ධර්මවික්‍රම මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories