2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:02
නවතම පුවත්

රජයේ නිවාස ව්‍යාපෘති 12 ක් යළි ආරම්භ වෙයි

අතරමග නැවතී ඇති රජයේ නිවාස ව්‍යාපෘති 12 ක ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන කිහිපයක නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹි බව එහි ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ ය.

නුසුදුසු කොන්ත්‍රාත්කරුවන්ට ඉදිකිරීම් භාරදීම හා පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එම ව්‍යාපෘති අතරමග නතර වී තිබිණි. ලේකම්වරයා ප්‍රකාශ කළේ , ගැටලු පවතින කොන්ත්‍රාත්කරුවන් වෙනුවට, නව කොන්ත්‍රාත්කරුවන් යොදා ඉදිකිරීම් නැවත කඩිනමින් ආරම්භ කරන බවයි.

ඒ අතරට නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති හයක් සහ නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති හයක් වේ.

එම ව්‍යාපෘති යටතේ නිවාස 4,000 ක් පමණ ඉදිකිරීමට යෝජිතයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories