2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:25
නවතම පුවත්

රජයට විරුද්ධ සියලු දෙනා පාතාලය මගින් ඝාතනය කරනවා – සාගර

රජයට විරුද්ධ වන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් වන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් දකිය හැකි බව, පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

‘අපි දකිනවා මේ රජයට විරුද්ධ වෙන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්න ප්‍රශ්නයක් විය හැකි යැයි හිතන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් දකිනවා.

ඒ විතරක් නෙමෙයි මේ ඝාතන උත්සාහය මේ ඝාතන සිදුකර ගැනීම සඳහා අපිට පෙනී යන හැටියට නම් පාතාලයේ උදවු ලබා ගන්නව කියන එක නම් පෙනී යමින් තියෙනව.

ඉතින් මේ තත්ත්වය රටක් හැටියට ඉතාම භයානක ඉතාම දරුණු තත්ත්වයක්.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories