2025 ජූනි 21 සෙනසුරාදා, 14:45
නවතම පුවත්

යෝෂිතට විරුද්ධව සාක්ෂි තියෙනවා – නීතිපති ලබන සතියේ අධිචෝදනා ගොනුකරනවලු !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බැවින් ලබන සතියේදී ඔහුට නිල වශයෙන් චෝදනා ගොනුකිරීමට ඉඩ ඇති බව නීතිපති පාරින්ද රණසිංහ පවසයි.

“මම පසුගිය සතියේ නාමල් රාජපක්ෂට චෝදනා ගොනුකළා. යෝෂිත රාජපක්ෂට විරුද්ධව සාක්ෂි තිබෙන නිසා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මම පොලිසියට නියෝග කළා. අධිචෝදනා නියෝගය ලබන සතියේ හෝ ඉතා ඉක්මණින් නිකුත් කරනු ඇත” යනුවෙන් නීතිපතිවරයා Sunday Morning වෙත පවසා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඉකුත් දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප නියම කෙරිණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහුව රුපියල් මිලියන 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියේ විදේශ ගමන් තහනමක් ද පනවීමෙන් අනතුරුවය.

එමෙන්ම සෑම මසකම මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනීසිටින ලෙසත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් ඔහුට නියෝග කෙරිණි.

පසුගිය ජනවාරි 25 වැනිදා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට සම්බන්ධ රුපියල් මිලියන 34ක වටිනාකමකින් යුත් ඉඩම් නඩුවකට සම්බන්ධ සාක්ෂි මත මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකින් පසුවය

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...

උණුසුම් පුවත්

වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories