2026 මාර්තු 20 සිකුරාදා, 08:07
නවතම පුවත්

යුරෝපා සංගමයට හා පොදුරාජ්‍ය මණ්ඩලයට ජනාධිපතිවරණය නිරීක්ෂණයට අවසර

එළඹෙන ජනාධිපතිවරණය සඳහා නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නිරීක්‍ෂකයන්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා. මේ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි තුන්සිය විස්සක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.එහිදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 317 සහ වෙනත් පැමිණිලි ලෙස පැමිණිල් දෙකක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories