2026 මාර්තු 20 සිකුරාදා, 06:44
නවතම පුවත්

යුද්ධයට දින 1000යි – යුක්රේනය අමෙරිකානු මිසයිල අතට ගනියි, රුසියාව න්‍යෂ්ටික අවි ගබඩාවේ දොර අරියි

යුක්‍රේන යුද්ධයට දින 1000ක් ගෙවුණු ඊයේ දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නියෝගයකට අත්සන් තබා තිබේ.

ඒ අනුව, අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට සහ යුක්රේනයට පැහැදිලි පණිවිඩයක් ලෙස රුසියාවට න්‍යෂ්ටික අවි භාවිත කළ හැක්කේ කවදාද යන්න පිළිබඳ විෂය පථය පුළුල් කිරීමේ නියෝගයකට පුටින් අත්සන් කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

පුටින් එම නියෝගයට අත්සන් කර ඇත්තේ, රුසියාව තුළ ස්ථාපිත හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා දිගු දුර මිසයිල භාවිත කිරීමට අමෙරිකාව යුක්‍රේනය වෙත අවසර ලබාදීමෙන් පසුවයි.

න්‍යෂ්ටික බලවතුන්ගේ සහාය ලැබෙන්නේ නම්, න්‍යෂ්ටික නොවන රාජ්‍යයකට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීමට රුසියාව සළකා බලනු ඇති බව නව නියෝගයේ සඳහන් බව පැවැසේ.

මේ අතර යුක්රේනය අද පළමු වරට රුසියානු භූමියට පහරදීමට අමෙරිකාව ලබාදුන් මිසයිල භාවිත කළ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාවේ බ්‍රයන්ස්ක් ප්‍රදේශයේ හමුදා මධ්‍යස්ථානයකට යුක්‍රේනය එල්ල කරන ලද මිසයිල හයෙන් පහක් තම හමුදාව විසින් වෙඩි තබා බිම හෙළූ අතර, එකක සුන්බුන් එම මධ්‍යස්ථානයට පතිත වූ බව රුසියානු හමුදාව පවසයි.

එහෙත් ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපල හානියක් සිදුනොවූ බව රුසියාව පවසා තිබේ.

යුක්රේනය ප්‍රකාශ කළේ, තමන් රුසියාව තුළ කිලෝමීටර් 110ක් පමණ දුරින් පිහිටි රුසියානු අවි ගබඩාවකට පහරදුන් බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories