2026 මාර්තු 24 අඟහරුවාදා, 19:29
නවතම පුවත්

යාපනේ ආවා කල්ලි නායකයෙක් කැනඩාවේදී අල්ලයි

වරක් උතුරු පළාත කැළඹූ ආවා කල්ලියේ නමගිය නායකයකු කැනඩා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රසන්න නල්ලලිංගම් (32) නමැති සැකකරු, යාපනය ප්‍රදේශයේ කල්ලි නායකයකු ලෙස ක්‍රියාකර ඇති අතර, පසුගිය කාලයේ මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ කඩු ප්‍රහාර කිහිපයක නිරත වූ බවට චෝදනා එල්ල වී ඇත.

මේ වසරේ මාර්තු මාසයේදී තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඔහු වන අතර, ශ්‍රී ලංකා බලධාරීහු ඔහු සොයමින් සිටිති.

ඔහු අත්අඩංගුවට පත්වීමෙන් වැළකීමට බෝට්ටුවෙන් ඉන්දියාවට පළාගියේය.

පසුව ඔහු කැනඩාවට යන මාර්ගය සොයාගත්තේය.
ලෝකයේ මෙම කොටසින් පළාගිය බොහෝදෙනෙකුගේ දරුකමට හදාගත් නිවස කැනඩාවයි. එහෙත්, මේ වන විට ප්‍රංශයේ එවැනිම කල්ලි අතර නිර්මාණය වී ඇති ගැටුම් හේතුවෙන් තරුණයකු මියගොස් තවත් කෙනෙකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකිකයා අපරාධ චෝදනාවලට මුහුණ දී සිටී.

කැනේඩියානු බලධාරීන් ලබන වසරේ මැයි මාසයේදී පරීක්ෂණ සඳහා දින නියම කර ඇති අතර වැඩිදුර නඩු විභාගය සඳහා ඔහු ප්‍රංශයට පිටුවහල් කිරීමට අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories