2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:38
නවතම පුවත්

යාපනයේ වෑන් රියක් හා යතුරුපැදියක් ගිනි තබා විනාශ කරලා.

යාපනයේ කෝපායී ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ වැන් රථයකට හා යතුරු පැදියකට කිසියම් පිරිසක්වි සින් 8 දා පහරදී ගිනි තබා පලා ගොස් තිබේ.


යතුරු පැදියකින් පැමිණි පිරිසක් මේ වාහන වලට ගිනි තබා පලා යන අන්දම අසල නිවසක පිහිටි සී.සී.ටීවී කැමරාවක සටහන්ව තිබී පොලීසියට හමු වී තිබේ.


මේ අතර වාහන වලට ගිනි තැබීමෙන් පසුව එම ගින්න නිවා දැමීමට උත්සහ කළ එම නිවසේ හිමිකරුගේ මව ඇදුම් වලට ගිනි ඇවිලිම නිසා ඇය පිළිස්සුම් තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.


වාහන වලට මේ අන්දමට ගිනි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක්ද මෙතෙක් සිදුව නොමැත.


වාහන වලට පහර දීම හා ගිනි තැබීම නිසා වෑන් රථයට හා යතුරු පැදියට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති අතර ඉන් සිදු වූ අලාභය රුපියල් ලක්ෂ හැටක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.


කෝපායී පොලීසිය මෙම වාහන වලට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories