2026 මාර්තු 20 සිකුරාදා, 13:21
නවතම පුවත්

යල කන්නයට ප්‍රමාණවත් පොහොර පවතින බවට තහවුරුවක්

පොහොර මිල සම්බන්ධයෙන් විශේෂ දැනුම්වත් කිරීමක් ගොවිජන මන්දිරයේදී අද (02) පවත්වා තිබේ.

එහිදී පොහොර සමාගම් සමඟ සිදු කරන ලද සාකච්ඡාව අනුව යල කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි ඔවුන් සන්තකයේ පොහොර පවතින බව අමාත්‍යාශය විසින් තහවුරු කරගෙන තිබේ.

යල කන්නය සඳහා පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත්, විශේෂයෙන් TSP පොහොර මෙන්ම ප්‍රධාන වශයෙන් භාවිත කරන යූරියා පෙර පැවති මිල ගණන් යටතේ පවත්වාගෙන යන බවට පොහොර සමාගම් සමඟ සිදු කරන ලද සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් සිය එකඟතාවය පළ කර තිබේ.

ඒ අනුව ලෝක වෙළඳපොළේ පොහොර මිල වැඩි වුවද, MOP පොහොර අවශ්‍ය පරිදි තිබෙන බවත්, පොහොර තොග අවශ්‍ය පරිදි පවතින බැවින් පොහොරවල මිල වැඩිවීමක් හෝ හිඟතාවයක් නොපවතින බවත් කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය පොහොර සංස්ථාවේ සභාපති තිලක් චන්ද්‍රකුමාර සේතුගේ මහතා සඳහන් කළේ, දැනට මෙම යල කන්නය සඳහා ප්‍රමාණවත් පොහොර තොග රට තුළ පවතින බවට ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් තහවුරු කර ඇති බවයි.

රාජ්‍ය පොහොර සංස්ථාව සතුව TSP පොහොර මෙට්‍රික් ටොන් 600ක් පවතින අතර, රට තුළ පවතින මුළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3200කට ආසන්න වන බවත්, MOP පොහොර යල කන්නයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇති බව ද, රාජ්‍ය පොහොර සංස්ථාවේ සතුව ටොන් 15,000ක් සහ මුළු ප්‍රමාණය ටොන් 69000කට ආසන්න වන බව ද සභාපතිවරයා පැවසුවේය.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 60,000ක් රට තුළ පවතින බවත්, තම සමාගම සතුව පවතින මෙට්‍රික් ටොන් 4000ක් ඇති බවත්, ඊට අමතරව තවත් මෙට්‍රික් ටොන් 5000ක් ඉදිරි සතියේදී මෙරටට ලැබීමට නියමිත බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම සභාපතිවරයා මෙහිදී පැවසුවේ පොහොර හිඟයක් පවතින බැවින් පොහොරවල මිල වැඩිවන බවට ව්‍යාජ පුවත් සංසරණය වීමට පටන් ගෙන ඇති බවත් එම ව්‍යාජ පුවත්වලට හසු නොවී සිටින ලෙස තමන් ගොවි ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත්ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories