වවුනියාවේ පූන්තෝට්ටම් ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී ඇත.අනතුරින් යතුරුපැදිය සහ මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.යතුරුපැදිය සහ මෝටර් රථය ගැටීමෙන් ගිනි ගත් බව පොලිසිය පැවසීය.අනතුරින් යතුරුපැදිකරුට අවම තුවාල සිදුවී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.