2026 මාර්තු 20 සිකුරාදා, 07:22
නවතම පුවත්

‍යතුරුපැදිකරු ඝාතනය කළ රියදුරු අල්ලයි

බලංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විදුලි කණුවක ගැටීමට සලස්වා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වු රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරු අදාළ ලොරි රථයද සමඟ බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණ භාරවූ බවයි.

පසුගියදා බලංගොඩ බස් නැවතුම්පොළ අසලදී යතුරුපැදියක් අනතුරට ලක්කර පළා යාමට උත්සාහ දැරූ ලොරි රථයක් නවතා ගැනීමට අදාළ යතුරුපැදිකරු තැත් කර තිබුණි.

යතුරුපැදිකරු ලොරිරථයේ එල්ලී එය නවතා ගැනීමට උත්සාහ දැරුවද ලොරි රථය නොනවත්නා ධාවනය කර ඇති අතර පසුව බලංගොඩ කහටපිටිය ප්‍රදේශයේදී ලොරි රථයේ රියදුරු විසින් රථය විදුලි කණුවක ගැටීමට සලස්වා පළා ගොස් තිබුණි.

එහිදී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories