2026 මාර්තු 23 සඳුදා, 04:58
නවතම පුවත්

මෝදිගේ පැමිණීම නිසා රථවාහන ගමනාගමනය සීමා වන්නේ මෙහෙමයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙදින නිල සංචාරයක් සඳහා අද (4) මෙරටට පැමිණීමට නියමිත ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඒ හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ගමන් ගන්නා මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව ය.

ඒ අනුව, අද සවස 06:00 සිට රාත්‍රී 10:00 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරනු ලබයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, හෙට (5) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය යන ප්‍රදේශයෙන්හි මාර්ග අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරන බව ය.

එමෙන් ම, මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට මෙම මාර්ග වසා තැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසට පොලිසිය වැඩිදුරට ත් දැනුම් දෙයි.

තව ද, අනිද්දා (6) උදෑසන 7:30ත් 10:30ත් අතර කාලයේදී අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ දුම්රියපොළ ආශ්‍රිත ප්‍රධාන මාර්ග වරින් වර වසා තැබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව තම කටයුතු සිදු කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories