රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් ආනයනය කළ සුඛෝපභෝගි මෝටර් රථ ආනයනය කළ හා එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුවන් ද වහා අත්අඩංගුවට ගන්නැයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය කළේ ය.