මහනුවර, පන්නිල ප්‍රදේශයේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟට පෙරළීමෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු බව සඳහන් වේ.