මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිට තර්ජනය කර රුපියල් ලක්ෂ පනහක මුදලක් බලෙන් ලබාගත් කණ්ඩායම සොයා බම්බලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.2024-3-5 දින සිට වරින් වර දුරකථන ඇමතුම් ලබාදී අවස්ථා හතරකදී මෙලෙස මුදල් ලබාගෙන ඇති බව බම්බලපිටිය පොලිසිය පවසනවා.