2026 මාර්තු 27 සිකුරාදා, 17:10
නවතම පුවත්

මොරටුමුල්ල ප්‍රදේශයේ ගින්නක්

මොරටුව මොරටුමුල්ල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත සීවලී මාවත මොල්පේ සමරකෝන් ඉඩම ප්‍රදේශයේ නිවාස දෙකක් සම්පූර්ණයෙන් ගිනිගෙන, ඒ ආසන්නයේම තිබූ වඩුමඩුවකටද ගින්න ව්‍යාප්තව ඇත.

ගින්න ඇතිවන අවස්ථාවේ නිවාසවල පුද්ගලයන් කිසිවෙකු සිට නැති අතර නිවසක ගැට ගසා සිටි සුරතල් බල්ලෙකුද එම ගින්නට හසුව මියගොස් තිබුණි.

ගින්න සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ට හැකිවී ඇත.ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories