2026 මාර්තු 18 බදාදා, 10:07
නවතම පුවත්

මොණරාගල බට්ටි ICC විස්සයි-20 යොවුන් කාන්තා කණ්ඩායමට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) නම්කර ඇති වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස යොවුන් ලෝක කුසලාන කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකාවේ චමෝදි ප්‍රබෝදා ඇතුළත්ව තිබේ.

පන්දුවෙන් දක්ෂතා දැක්වු 15 වැනි වියේ පසුවන චමෝදි පසුගිය තරගාවලියේ තරග 04කදී කඩුලු 09ක් බිඳහෙළා ඇති අතර, අවස්ථා දෙකකදී කඩුලු 03 බැගින් ලබාගෙන ඇත.

ICC විස්සයි – 20 යොවුන් කාන්තා කණඩායමට ඉන්දීය යොවුන් ක්‍රිඩිකාවන් 04 දෙනෙකුද ඇතුළත් වේ.

වයස අවුරුදු 19න් පහළ පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මෙවර ශුරතාව ඊයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවති අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 09කින් පරදවමින් ඉන්දීයාව විසින් හිමිකරගන්නා ලදි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories