2026 මාර්තු 24 අඟහරුවාදා, 04:26
නවතම පුවත්

මෛත්‍රීගෙන් අත ගන්න ගිය රාජපක්ෂ මොටෝරියෙන් ජනපතිවරණයට

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද (11) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අතුරුගිරිය පෝරේ පිහිටි ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

එහි දී ඔහුගේ ඡන්ද සලකුණ ද ප්‍රකාශයට පත් කෙරුණු බව සඳහන්.ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා මෝටර් රථ සලකුණ යටතේ මැතිවරණය සඳහා තරග කරනු ඇති.

මේ අතර අදාළ මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශවය නියෝජනය කරමින් කිසිවෙකු සහභාගි වී සිටියේ නැහැ.ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ විජයදාස රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමෙන් ඉවත්ව ඇති බවටයි, පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන් ම ජනාධිපතිවරණයේ දී තම සහාය ලබා දෙන පුද්ගලයා සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඔවුන් පැවැත්වීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories