2026 මාර්තු 25 බදාදා, 21:41
නවතම පුවත්

මේ වසරේ ආහාර ආනයනයට ඩොලර් බිලියන 2.3 වැය කරලා

මෙරටට ආහාරමය භාණ්ඩ ආනයනය සඳහා මේ වසරේ ගතවූ මාස 06 කාලයට අමරිකානු ඩොලර් බිලියන 2.3 ක මුදලක් වැය වී ඇති බව ඇස්තමේන්තු කර ඇත.

අගෝස්තු 08 නිකුත් කරන ලද මහ බැංකු වාර්තාවේ ඇතුලත් වන මෙම දත්ත මේ වසරේ ජනවාරි 01 වනදා සිට ජුනි 30 දක්වා කාලය මෙම ගණනය සඳහා යොදා ගෙන ඇත.

ගිය වසරේ මුල් මාස 06ට ආහාරමය පාරිභෝගික භාණ්ඩ ආනයනයට වැඩිපුර වැය වී ඇත්තේ අමරිකානු ඩොලර් මිලියන 781.3 ක මුදලකි.
එහිදී වැඩිම මුදලක් වැය වී ඇත්තේ ආහාර සහ පාන වර්ග සඳහායි. එම මුදල අමරිකානු ඩොලර් මිලියන 1094.5 වේ.

ඊට අමතරව මේ වසරේ මුල් මාස 06 තුළදී ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්ත ආශ්‍රිත නිශ්පාදන සඳහා අමරිකානු ඩොලර් මිලියන 78.9 ද කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා අමරිකානු ඩොලර් මිලියන 182.5 ද එළවළු සඳහා අමරිකානු ඩොලර් මිලියන 233 ද සීනි හා රස කැවිලි නිෂ්පාදන සඳහා ඩොලර් 2015 ද කුළු බඩු සඳහා අමරිකානු ඩොලර් මිලියන 47ක මුදලක්ද වැය කර ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories