මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලය අනුව ,
ජාතික ජනබලවේගය මන්ත්‍රී ආසන 107 ක් දිනාගෙන තිබෙන අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 28ක් හිමිකරගෙන තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි ආසන 06ක් ද,
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මන්ත්‍රී ආසන 03ක් ද,
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 02ක් ද, දිනාගෙන තිබේ.