2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:55
නවතම පුවත්

මේ වන විට දිවයිනේ ප්‍රකාශිත සමස්ත ජන්ද ප්‍රතිශතය 30% ක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මුල් පැය කිහිසමස්ත ජන්දය ප්‍රකාශිත ප්‍රතිශතය 30% ක්පය තුළ දිවයිනේ සමස්ත ජන්දය ප්‍රකාශිත ප්‍රතිශතය 30% ක් වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කරගන්නා මහ මැතිවරණය අද (14) පෙරවරු 7:00ට ආරම්භ කෙරුණා.

මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,888ක සංඛ්‍යාවක් තරග කරන අතර ඒ අතරින්, අපේක්ෂකයින් 5,006ක් පිළිගත් පක්ෂවලින් ඉදිරිපත් වී සිටිනවා.

ස්වාධීන අපේක්ෂකයින් සංඛ්‍යාව 3, 346ක්.

ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගන්නා මන්ත්‍රීවරු 29 දෙනා සඳහා අපේක්ෂකයින් 536ක් ඉදිරිපත්ව සිටිනවා.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම අද (14) උදෑසන 7:00සිට පස්වරු 4:00 ඡන්ද මධ්‍යස්ථාන 13,314කදී පැවැතවීමට නියමිතයි.

ඡන්ද ගණනය කිරීමේදී තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4:15ට ආරම්භ කිරීමට නියමිත අතර සාමාන්‍ය ඡන්ද පස්වරු 7:15ට පමණ ආරම්භ කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories