2026 මාර්තු 20 සිකුරාදා, 13:13
නවතම පුවත්

මේ රට හදන්නට නම් මේ කැත දේශපාලනය වෙනස් කරන්නට ඕනේ

රටේ වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමට තම රජයක් යටතේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය පවත්වන ජන රැලි මාලාවේ තවත් අදියරක් නාවලපිටියේදී පැවැත්වුණේ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

“මේ ඉතාමත් කැත පන්නයේ දේශපාලන සංස්කෘතියක් තිබෙන්නේ. මේ රට හදන්නට නම් මේ කැත දේශපාලනය වෙනස් කරන්නට ඕනේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කැත දේශපාලන පිටිය සුද්ද කරන්නට පටන් ගන්නවා. පැන්නොත් මන්ත්‍රීකම අහෝසියි. පාර්ලිමේන්තුව විසුරුව හැරලා මාස එකහමාරක් වැනි කාලයක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය තියනවා. ජනාධිපති ඡන්දෙ දී අපිට පුළුවන් රනිල් වික්‍රමසිංහ ගෙදර යවන්න. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක විදියට තියන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අයගෙන් මන්ත්‍රීවරුන් 150ට වඩා වැඩි පිරිසක් ලබන පාර්ලිමේන්තුවේ නෑ. මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍රය අහෝසි කරනවා. ඇමතිවරුන්ට ගෙවල් දෙන එක අහෝසි කරනවා. ඇමති නිවාසවල බිල් ආණ්ඩුවෙන් ගෙවන්නේ නෑ. මන්ත්‍රීවරයාට සහ අමාත්‍යවරයාට තර්ජනයක් තිබුණොත් හැර පොලිස් ආරක්ෂාව දෙන්නේ නෑ. ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. හිටපු ජනාධිපතිවරු ආණ්ඩුවෙන් බලාගන්නේ නැහැ. ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරනවා. මේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදියි. කවුරුත් එන්නේ නෑ මෙහෙම රටකට. මේ රටේ කීර්තිය ප්‍රතිරූපය යළි අපි ගොඩනඟනවා. ලංකාව රී බ්‍රෑන්ඩ් කරනවා. ලංකාව ගැන අලුතින් සන්නාමයක් හදන්න ඕනේ. අපි සැලසුම් හදලා තියෙන්නේ.”

මේ අතර ජාතික ජන බලවේගය සංවිධාන කළ තවත් ජන රැලියක් මාවනැල්ලේ දී පැවැත්විය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories