2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 07:08
නවතම පුවත්

මේ මාස හතරට අපි බරපතල වරදක් කරලා නෑ – නලින්ද

මෙම රජය භාරගත්තේ බරපතල වෙනස්කම් එක රැයකින් සිදු කිරිමට හැකි රටක් නොවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතැම් කරුණු පියවරෙන් පියවර සිදුකරන ඒවා බවත්, ආණ්ඩුව පත්වී තවම ගතවී ඇත්තේ මාස 06 ක් පමණක් බවයි ඊයේ (28) දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වනවිට රට ක්‍රමානුකූලව හුස්ම ගැනීමට පටන්ගෙන ඇති බවත්, ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති කරුණු ඉටු කරමින් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් කලබලයට පත් නොවිය යුතු බවත්, රට භාරදී ඇත්තේ මාස 60 කට බවත් ඔහු ප්‍රකාශ කළා.

ජනතාවට වඩාත් සහන ලබාදීමට හැකි නම් රජය කැමති බවද සියලුම අධ්‍යාපන උපකරණවල වැට් බද්ද අඩු කරන බවට රජය ප්‍රකාශ කළ අතර, එය සිදු කිරිමට නොහැකි වූ බවට විපක්ෂය කරන චෝදනා සත්‍ය බවද, එහෙත් දරුවන් ලක්ෂ 16 කට පොත්පත් මිලදී ගැනීමට රුපියල් 6000 බැගින් ලබාදී ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා.

ආණ්ඩුව මැනිය යුත්තේ මාස 04 කින් එහාට බවත්, මෙම මාස හතරට තම ආණ්ඩුව බරපතල වරදක් සිදුකර නොමැති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories