2025 අගෝස්තු 16 සෙනසුරාදා, 06:07
නවතම පුවත්

“මේ පාර ආණ්ඩුවට සෙල්ලම් කරන්න දෙන්නේ නෑ” – ඩඩ්ලි රජයට තර්ජනය කරයි

මෙවර කිසිවකුටත් “සෙල්ලම් කරන්න” ඉඩ ලබාදෙන්නේ නැති බව මහා පරිමාණ සහල් සැපයුම්කරුවෙකු වන ඩඩ්ලි සිරිසේන අවධාරණය කරයි.

රටේ සහල් හිඟයට තමන් වගකිව යුතු නැති බවත්, සහල් මෝල් හිමියන් රජයේ පාලන මිලට වී මිලදී ගත යුතු නමුත් එම මිල සංශෝධනය කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

කැලණියේ බොල්ලෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ඔහු ජනමාධ්‍ය වෙත පැවසුවේ, “හාල් හිඟය මගේ වරදක් නෙමෙයි. මේක මගේ ඇඟට දාන්න එන්න එපා. සෙල්ලම් කරන්න දෙන්නේ නෑ මේ සැරේ. හාල් ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන් ගොවියන්ගේ ප්‍රශ්නේ ඉවර කළොත්. නැත්නම් ඉවර කරන්න බෑ.” යනුවෙනි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories