2026 මාර්තු 25 බදාදා, 09:07
නවතම පුවත්

මේ අවුරුද්දේ 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා – ජනපති

දූෂණ විරෝධී ක්‍රියාවලිය අපේ ප්‍රධාන අංගයක්. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම අත්‍යවශ්‍යයි

අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. මේ වසරේ 5%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා

තරග කාරී වෙළඳපොළ අනුව මිල නියම කිරීම ඇතැම් ක්ෂේත්‍ර සඳහා නියාමනයක් කිරීම,යන සංකල්පය ක්‍රියාත්මක කරනවා

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සපයනවා.මෙන්ම ඒවා සාධාරණ මිලකට ලබාදෙනවා එමෙන්ම ගුණාත්මක භාණ්ඩ ලබා දෙනවා

නිෂ්පාදනයෙන් ලැබෙන ප්‍රතිලාභ සමාජයේ පුරා සාධාරණය බෙදී යා යුතුවේ එය ජනතා සක්‍රීය සහභාගිත්වයෙන් කළ යුතුව තිබෙනවා ජනතාව හුදෙකලා කර ආර්ථිකය ගොඩනගා වැඩක් නැහැ. කර්මාන්ත සහ සේවා කෘෂිකර්මාන්තවල නිෂ්පාදනය වැඩි කරනවා දේශීය ව්‍යවසායන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරි ගන්නවා. සාමූහික විනයකින් සහ දැඩි අදිෂ්ඨානයකින් යුතුව ඉදිරියට යන විට ඉක්මනින් ප්‍රතිලාභ රටට ලැබේවි

කාර්යක්ෂම වර්ධනය දූෂනය අවම කිරීම සඳහා කටයුතු කරනවා. හැම රුපියලකින්ම ආර්ථික සමාජ ප්‍රතිලාභ ලබාගත හැකි අයුරින් වියදම් කරනවා ප්‍රාග්ධන වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හතරක් වෙන් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලි සහනාධාරය සඳහා ජුලි මාසයේ සිට මුදල් වෙන්කර තිබෙනවා අස්වැසුම සඳහා අප මුදල් වැඩි කර තිබෙනවා. මෙවර අය වැයෙන් ප්‍රමුඛ කාර්ය සඳහා මුදල් වෙන්කර තිබෙනවා

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories