මෙරට වනාන්තර පද්ධතිය පිළිබඳ සංගණනයක් ආරම්භ වී තිබෙන අතර එහිදී වනාන්තර සිතියම් ගත කෙරෙන බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළ අතරම අවසන් වරට මෙරට තුළ වන සංගණනයක් පවත්වා ඇත්තේ, 2020 වසරේදී බව ඔහු සඳහන් කළේ ය.
එහිදී හඳුනාගත් පරිදී මෙරට පවතින වන ගහනය 29.1% කි.
දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මේ වනවිට සංගණනය ක්‍රියාත්මක බව නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ ය.