2026 මාර්තු 25 බදාදා, 01:21
නවතම පුවත්

මෙරට දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ ලෝකය පුරා – NCMEC

මෙරට දරුවන්ට අදාළ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ පළ කර ඇති බව සඳහන් කරමින් ඇමරිකානු රජයේ සමාගමකින් පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (18 වැනිදා) දන්වා සිටියේය.

ළමුන් සඳහා කටයුතු කරන ඇමරිකානු රජයේ NCMEC සමාගම මගින් ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය එලෙස අධිකරණය වෙත දන්වා සිටියේය.

මෙරට ළමයින්ට අදාළව අන්තර්ජාලයේ අසභ්‍ය ඡායාරූප පළකිරීම් සිදුකර ඇති බව සඳහන් කරමින් ඇමරිකානු රජයේ සමාගම විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිලි 2 ක් පිළිබඳව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කරුණු වාර්තා කළාය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේ, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට මෙම පැමිණිලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories