2026 මාර්තු 24 අඟහරුවාදා, 16:03
නවතම පුවත්

මෙක්සිකෝවේ 115,000ක් පුද්ගලයින් අතුරුදහන්

ඊයේ ට යෙදී තිබුණු “බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය”ට සමගාමීව මෙක්සිකෝවේ පැවති විරෝධතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙක්සිකෝ සිටි අගනුවරදී එම විරෝධතාවය පැවැත්වුණේ මෙක්සිකෝවේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ඥාතීන්ගේ ප්‍රධානත්වයෙනි.

අතුරුදන්ව සිටින සිය ඥාතීන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කරන ලෙසට බලකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවේ නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන් වූවන්ගේ සේයා රූ සහිත පොස්ටර් ප්‍රදර්ශනය කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබුණි.

මේ වනවිට මෙක්සිකෝවේ එක් ලක්ෂ පහළොස් දහසක පිරිසක් බලහත්කාරයෙනු අතුරුදන් කිරීම්වලට ලක්ව ඇති බව මෙක්සිකෝවේ නිල දත්ත වාර්තාවල දැක්වෙයි.

ඉන් වැඩිම අතුරුදන්වීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාප්තිය ඇරඹි 2006 වසරේ සිට බව සඳහන්ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories