කිලිනොච්චිය පච්චිලිප්පලේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාසය අයටත් ඉට්ටාවිල හා මුහුමාලේ ප්‍රදේශයේ වර්ග මීටර් 1,142,563 භූමි ප්‍රදේශයක බිම්බෝම්බ ඉවත් කර ඇති බවට සදහන් කරයි .
පච්චිලිප්පලේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල නිලධාරීන් විසින් නිරික්ෂණය කර එම ප්‍රදේශවල නැවත ජනතාව නැවත පදිංචි කිරිමට පිළිබද කරුණු සොයා බලා තිබේ
මෙම ප්‍රදේශයේ යුධ සමයේ දැඩි ලෙස බිම්බෝම්බ දමාතිබූ හේතුවෙන් මෙම බිම්බෝම්බ ඉවත් කිරිමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව එම සංවිධාන පවසයි