වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අසල මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයෑම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් පසුකරන සියලු දුම්රියන්වල ප්‍රමාදයක් සිදුවිය හැකිය.